ශ්‍රී ලංකාව තුළ දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාව තුළ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වන බව පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

මේ වසරේ දී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකක් බවයි සඳහන් වන්නේ.

තවද මහ බැංකුව පවසන්නේ ලබන වර්ෂයේ දී ලක්ෂ තුනකින් මෙම අගය අඩුවිය හැකි බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *