ශ්‍රී ලංකාව හා බන්ගලාදේශය අතර දෙවන තරගය අදයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි20 තරගය අද (13) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

පල්ලෙකැලේ හිදී පැවති තරග 3 කින් යුත් ශ්‍රී ලංකා-බංග්ලාදේශ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

What's your reaction?

Related Posts

1 of 506

Leave A Reply

Your email address will not be published. Required fields are marked *