ශ්‍රී ලංකාවේ තරුව ඔස්ට්‍රේලියාවේ දිලිසේ

ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩක නිශාන් වේලුපිල්ලේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් 2026 FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සිය පළමු තරගයේදී විශිෂ්ට ලෙස සිය දස්කම් පිළිඹිබු කර තිබෙනවා.

23 හැවිරිදි ඔහු, ලෝක කුසලාන බලාපොරොත්තුව තබා ගනිමින් චීනයට එරෙහිව ගෝල 3-1ක ජයක් ලබාගැනීමට තීරණාත්මක ගෝලයක් වාර්තා කර ඇති බවටයි මාධ්‍ය වාර්තා කරනවා.

2026 FIFA ලෝක කුසලානය තරග කිරීමේදී ඔහුගේ ක්‍රියාකාරිත්වය ඔස්ට්‍රේලියාව දැඩි උද්යෝගයක් බලාපොරොත්තු වන බවටයි වාර්තා සඳහන් කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *