ෂෙයික් හසීනා නැවතත් බංග්ලාදේශයට පැමිණෙන බවට අනාවැකියක්

බංගලාදේශය තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත වූ වහාම තම මව සිය රට පැමිණෙනු ඇති බව බංගලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වසීඩ් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කරමින්.

කෙසේ වෙතත් ඇය ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම බංගලාදේශ අරගලය පසුපස පාකිස්තාන බුද්ධි අංශ සිටින බවටයි ඔහු චෝදනා කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *