සජබ ප්‍රතිපත්ති ප්‍රකාශනය ළඟදීම

ජනාධිපතිවරණයට සමගාමීව සමගි ජන බලවේගය සකස්කරන ප්‍රතිපත්ති ප්‍රකාශන කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලබාදී තිබෙනවා.

ඉකුත් බදාදා දින ලබාදුන් ප්‍රතිපත්ති ප්‍රකාශන කෙටුම්පත විද්වත් සභාවක් විසිනුයි සකස්කර ඇත්තේ.

විපක්ෂ නායකවරයා වෙතින් අවසන් තීන්දුව ලබාගැනීමටයි මෙය ලබාදී තිබෙන්නේ.

අනතුරුව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය නාමයෝජනා ලබාදීමෙන් පසුව ජනගත කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *