සජබෙට ගිය පොහොට්ට්ටු ප්‍රභලයෝ

පොහොට්ටුවේ ප්‍රබලයින් රැසක් මොණරාගලදි ස.ජ.බ.ට එක්වෙයි..
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල ප්‍රබල ක්‍රියාකාරීන් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ,ඇතුළු ව්‍යාපාරයකින් රැසක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් සමග ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හමුවේ සමගි ජන බලවේගයේ පක්ෂ සමාජයකත්වය ලබා ගනිමින් ඊයේ (02)දින රාත්‍රියේදී එම පක්ෂයට එකතු විය.
පොදු ජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂට මැතිවරණ කටයුතුවලට ප්‍රබලවම සහාය දුන් ප්‍රාදේ සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත රත්නායක ,ඇතුළුව මොණරාගල පාක්ෂිකයින් සහ ව්‍යාපාරිකයින් රැසක් මෙලෙස සජිත්ට එක් විය.(මොනරාගල ඉදුනිල් විජේනායක )

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *