සජිත් අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා

සමගි ජන බලවේගයේ ඊයේ (01) පැවති මැයි දින රැළියට නොසිතූ ජනගඟක් පැමිණි බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

මැයි රැළියට බලාපොරොත්තු වූයේ ලක්ෂයක පමණ ජනතාවක් බවත් එය ඉක්මවා යමින් ලක්ෂ එකහමාරකට වැඩි ජනතාවක් සහභාගී වූ බවත්
මහලේකම්වරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම ජනාධිපතිවන බව මද්දුමබණ්ඩාර වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *