සජිත් ඇමති කාලය කළ දූෂණයක් වසන් කරලා

අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ල සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ එකමුතුව

2025,2019 කාලසීමාව තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන යටතේ පවතිද්දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් ලක්ෂ 420ක අලාභයක් සිදු කරමින් අමාත්‍යවරයා ( අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස) විසින් සිදු කරන ලද දූෂණයක් අභ්‍යන්තර විගණනයක් මගින් හෙළියව තිබියදීත් එය වසන් කොට සියලු දේශපාලන නායකයින්ගේ රැකවරණ ලබමින් මෙතෙක් කල් මෙම සිද්ධිය වසන් කර තබාගෙන එම නිසා මේ සිද්ධිය හෙළි කරමින් නව රජය යටතේ මේ සඳහා දඬුවම් ලබාදීම සහ සජිත් පේමදාස මැතිතුමා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක වේසායකයන්ගේ එකමුතුව සභාපති සමීර සේනක ද සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද උදෑසන පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා…

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *