සජිත් දුන් සහතිකය

රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සමග ඩීල් දැමුවත් තමන්ගේ එකම ඩීල් එක මෙරට ජනතාව සමග පමණක් බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින්.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පැවැත්වුණා.

ඒ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *