සතොස බඩු මිල පහ­ළට

මහ­ජ­න­තා­වට සහන සැල­සීමේ අර­මු­ණින් ලංකා සතොස ආය­ත­නයේ වෙළෙ­ඳ­සල් ජාලයේ අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහි­ප­යක මිල පහළ දමා තිබෙනවා.

අද (10) වනදා සිට මෙම මිල පහළ දැමීම සිදු කර ඇති අතර ඒ අනුව රුපි­යල් 1045ක්ව පැවැති මුං ඇට කිලෝව රුපි­යල් 47කින් ද රුපි­යල් 215ක්ව පැවැති ආනයනික අර්තාපල් කිලෝව රුපි­යල් 10කින්ද අඩු කර ඇති අතර 385ක්ව පැවැති දුඹුරු සීනි කිලෝවක් රුපියල් 10කින් ද , සුදු සීනි කිලෝව රුපි­යල් 6කින් අඩු කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

දිව­යින පුරා ඇති සතොස සුපිරි වෙළෙ­ඳ­සල් ජාලය මඟින් මෙම සහ­නය ලබා ගත හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේ­ද­න­යේ දැක්වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *