සඳට චීනයෙන් තවත් රොකට්ටුවක්

පෘතුවියට දිස් නොවන සඳෙහි මතුපිට සාම්පල ලබාගැනීම සඳහා චීනය විසින් මිනිසුන් රහිත රොකට්ටුවක් අද දියත් කළා.

ලොව ප්‍රථම වරට සිදුවන මෙම පරීක්ෂණයේදී සඳෙහි පාෂාණ සාම්පල කිලෝ දෙකක් පමණ පෘතුවියට රැගෙන ඒමට නියමිතයි.

මෙමගින් චන්ද්‍රයා නිර්මාණය වූ ආකාරය පිළිබඳ තොරතුරු රැසක් එක්රැස් කරගැනීමට හැකි වනු ඇති බව විද්‍යාඥයින් විශ්වාසය පළ කරන්නේ.

චැන්ග් – ඊ – සික්ස් ලෙස නම් කර ඇති මෙම රොකට්ටුව දින 53ක් පුරා සිය මෙහෙයුම සිදු කරනවා

What's your reaction?

Related Posts

1 of 1,250

Leave A Reply

Your email address will not be published. Required fields are marked *