සමගි ජන සන්ධානයේ නාමයෝජනා අත්සන් තැබීම අදත් උදෑසන සිට ආරම්භ වුණා

ඒ කොළඹ බොරැල්ල නො 88 වෝඩ් පෙදෙසප්ප්ප් සමගු ජන සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී

1-දිලිප් වෙදආරච්චි

මම මේ පාර හම්බන්තොටින් ඉල්ලන්න නාම යෝජනාවලට අත්සන් කරනවාපි උඩින්ම දිනනවා

මාලිමාවට රැල්ල තුබුනෙ මහින්ද විරෝදය නිශා මේපර අඩු වෙනවා

අපි නිතී විරෝධී නෑ පාරේ බැහැල යන්න පුලුවන් කෙනෙක් දිලීප් වෙද ආරච්චි කියන්නෙ

චික් විතරක් 225 හොරු කිව්වට අපි හොරු නෙමෙයි

රන්ජන් පිස්සෙක්

කෙල්ලො එක්ක රග පෑවට දේශපාලන එහෙම බෑ

2-බන්දුලාල් බණ්ඩාරිගොඩ

මම අද ගාල්ලෙන් ඉදිරිපත් වෙනවා මහ මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කරා

මම ගිය පාරත් පාර්ලිමේන්තුවේ ඉඳපු කෙනෙක් මේ පාරත් පාර්ලිමේන්තුවට යනවා කිසිම අභියෝගයක් නෑ

මාලිමාවට ජනාධිපතිවරණ තිබුණට අපිට අබියෝගයක් නෑ

රන්ජන් රාමනායකට ඉතින් කොහොමත් නළුවෙක්නේ රන්ජන් රාමනායට අන්තිමට ඉතුරු වෙන්නේ මයිකපෝනේ පමණයි

What's your reaction?

Related Posts

1 of 296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *