සමගිය නාමයෝජනා අවුල් ගැන උත්තර බඳී

මුජුබර් අසරණ වෙයි

සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුව
දනංජය නාරංබැද්ද
මාධ්‍ය වේදි

මම කලුතර දිස්ත්‍රික්කයේන් මහ මැතිවරණ සදහා ඉදිරිපත් වෙනවා මා මාධ්‍ය ආයතන වල වැඩ කරලා තියෙනවා මට දේශපාලන ගැන හොද දැක්මක් තියෙනවා ඒ නිසා මම මහ මැතිවරය සදහා එකතු වුනේ

සජිත් ප්‍රේමදාස මහතා මට ඉල්ලන්න කිවුවා අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ තුන් වේල කන්න විදියක් නෑ වෙනසක් අපේක්ශාවෙන් ජනතාව ඔබට චන්දය දුන්නා ඒ නිසා වංචාව දූෂණය නැති කරනවා කියලා කිවුවා

අවුරුදු 3ක් හිරේ යවනවා කියපු පුද්ගලයා ඔබ මුදල් අමාත්‍යාංශයේ භාර දිලා තියෙනවා කෝ පෙන්නපු පයිල් ටික වසන්ත සමරසිංහ ජනතාවගෙන් ෆයිල් ඉල්ලනවා රවී සෙනවිරත්න හා ශානි අබේසේකර දැක්වූ දේ ගැන මම සතුටු වෙනවා

අපි බලාගෙන ඉන්නවා මේ පාස්කු ප්‍රහාරය සදහා කොහොම පියවරද ගන්නේ කියලා ජාතික ජනබල වේගය වෙනුවෙන් දාහඩිය ඇදපු අයට නාමයෝජනා ලබා දීලා නෑ පංති පහට ගිය අයට විතරයි දන්න මිනිහෙක් පාර්ලිමේන්තු යවන්න කියලා මම ඉල්ලා සිටිනවා

ජනතාව හිතනවා ඇති ජනාධිපති තුමා පත් කලා පාර්ලිමේන්තු බලයත් දෙන්න ඕනේ කියලා නමුත් තුනෙන් දෙකේ බලය දෙන්න එපා කියලා අනුරම කියලා තියෙනවා සරල බහුතරය තිබ්බම ඇති රටේ දෙයක් කරන්න

ගොඩක් ජනාධිපති වරු පත් කලේ වෙනසක් කරයි කියලා එත් කරලා නෑ ඒක නොහැකි වුනේ හරි විපක්ෂයක් නැති නිසා අනුර කුමාර මහතාගේ වැඩපිළිවෙළ හරියට කරගෙන යන්න ප්‍රබල විපක්ෂයක් හදලා වරැද්ද පෙන්න ඕනේ

තරුණයෙක් එනවාට දේශපාලන කරන අය කැමති නෑ මේ අයට අවස්ථාව දෙන්න එපා කියලා ඉල්ලනවා මන් ඊයේ රෑ ගහපු පොස්ටර් අද උදෑසන හයිජැක් කරලා මන් කියන්නේ නෑ කවුද කියලා

මුජුබර් රහුමාන්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

සියලු දිස්ත්‍රික් වලට අපි අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා තියෙනවා ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන මැතිවරණ මේ ඒ තුල සමගි ජන සංවිධානය බහුතර බලය ලබා ගන්න අපි අපේක්ෂකයන් යොදවලා තියෙනවා කාන්තාවන් ව්‍යාපාරිකයන් හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායම් අපි ඉදිරි පත් කරලා තියෙනවා

අලුත් ජනාධිපති කෙනෙක් ඉන්නවා එතුමාගේ වැඩපිළිවෙළ අද සමගි ජන සංධානය ඉදිරිපත් කරපු තීරණ අරගෙන රට ඉදිරියට යනවා විශේෂයෙන් මේ මැතිවරණ තුල බොහෝ පක්ශ අර්බුදයට ලක් වෙලා තියෙනවා

අපි පක්ෂයක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් හොද කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තු තුල බහුතරය ලබාගෙන අපේ වැඩපිළිවෙළ ඉදිරියට යනවා

දමිතා ජනාධිපති වරනයේදි අපිට ගොඩක් සහය ලබා දුන්නා අපි නාමයෝජනා ලබා දෙන්න තීරණය කරලා තිබ්බා ඒ සිදු වීම පිලිගන්න බෑ මට ඒ ගැන අදහස් දවන්නත් බෑ ඒ පිළිබඳව එතුමියගේ කැමත්ත අනුව පක්දයෙන් පරික්ශණයක් කරයි

මම හිතනවා ගැලපෙන්නේ නැති වැඩක් කියලා ඒක එතුමිය අත්සන් කරලා තියෙනවා කියලා එතුමිය කියනවා පාඨලී තරග කරන්නේ නැත්තේ අපේක්ෂකයන්ගේ ගැටලුවක් තියෙන්නේ

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *