සමාජ මාධ්‍ය කැළඹු පුංචි කෙල්ලගේ කේක් එක

මොස්තර නිරුපණ ගීල්පී උපාධියක් හදාරමින් ඉන්න තරුණියක් වන සාරාන්‍යා නිර්මාණය කරලා තියන අපුරු කේක් එකක් ගැන මේ දවස් වල සමාජ මාධ්‍යයේ වැඩි කතා බහට ලක් වනවා.

ඇයගේ මේ ලස්සන නිර්මාණය
The art of cake exhibition එකට ඉදිරිපත් කර ඇති අතර ඇයගේ මේ නිර්මාණයට ප්‍රථම ස්ථානය ලැබිලා තියෙනවා.

ඔයාලාම බලන්නකෝ මේ පුංචි කෙල්ලගේ දක්ෂතාවය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *