පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සරත් වීරසේකර මහතා සහභාගි වූ මැතිවරණ රැස්වීමක් අද තලවතුගොඩ දී පැවැත්වුනා මේ සදහා එම පක්ශයේ පාර්ලිමේන්තු අපේක්ෂිත අපේක්ශකයින් කිහිප දෙනෙක් හා එම පක්ශයේ අධාර කරුවන් සහභාගි වී සිටියා
මෙහිදී සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ
මට සජිත් ප්‍රේමදාස කතා කලා ආරක්ෂක අමාත්‍යාංශය දෙන්නම් කියලා පොන්සේකා නැති නිසා නමුත් මම සල්ලි වලට බලයට මගේ පක්ශය අත හැරලා යන්නේ නෑ
අපි මේ රට පවා නොදුන් පක්ශයක් මේ රටේ බේද ඇති කරන්න අපි ඉඩ තියන්නේ නෑ
නිරාගමික රටක් කරන්න අපි මේ ආණ්ඩුවට අපි ඉඩ දෙන්නේ නෑ
එතුමා යුද්ධ කාලය ගැන සිදු වු රස කතා පෙලක්ද මෙහෙදී අදහස් දක්වමින් කියලා සිටියා