සර්වජන බලය මාධ්‍ය හමුව…

සජිත් ගෙ දේශපාලනයේ ඉවරයි සුභ විශ්‍රාම දිවියක්..

දිලිත් ජයවීරගෙන් සජිත් ප්‍රේමදාසට සුභ පැතුම්..

ඉඩිතර විපක්ෂයක් හදන්න අපි සමග හැමෝම එකතු වෙනවා..

සර්වජන බලවේගය මූලස්ථානය පැවති මාධ්‍ය හමුව..

මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් කීප දෙනෙකුටම පත්වීම් ලිපි ප්‍රධානය කරා ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.
…………………….

දිලිත් ජයවීර.(.නායක සර්වජන බලය)..

අපේ එඩිතර විපක්ෂය දිනෙන් දින ශක්තිමත් වෙනවා..

මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව වේගයෙන් ප්‍රවර්ධනය වෙනවා..

ගම්පහ උපරිම ශක්තිය යොදවනවා..

පසුගිය කාලයේ දේවල් වෙනුවෙන් ප්‍රාදේශීය දේශපාලඥයන්ට තමයි ප්‍රශ්න ගැටලු ඇති වුණේ..
ප්‍රාදේශීය දේශපාලනඥයා ඉතා අපහසුතාවයට පත්වුණා..

අපි ඒක නිවැරදි කළ යුතුයි.
අපි සමාජයේ දූෂිතයයි නොසලකන අයට ආරාධනා කළා..

එඩිතර විපක්ෂ හදන්න සහයට කණ්ඩායම එකතු වෙනවා..

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *