සල්ලි මවන අධිවේගය

අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් පෙරේදා දිනයේ දී රුපියල් මිලියන 40 ක ආදායමක් උපයා තිබෙනවා.

ඒ අනුව පසුගිය 10 වනදා සිට මේ දක්වා අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් ඉපයූ අදායම රුපියල් මිලියන 191ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී කහටපිටිය කියා සිටියේ.

එසේම ඊයේ දිනයේදී මෝටර් රථ එක් ලක්ෂ 15,000ක් අධිවේගී මාර්ගවල ධාවනය කර තිබෙනවා.

පසුගිය 10 වනදා සිට මේ දක්වා අධිවේගී මාර්ගවල ගමන් කර ඇති මෝටර් රථ සංඛ්‍යාව ලක්ෂ පහාමාරක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *