සාගල රත්නායකහිටපු අමාත්‍යනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

ජනතාව අලුත් ජනාධිපති කෙනෙක් පත් කර ගත්තා දැන් වැඩ කරන්න පාර්ලිමේන්තුවට කට්ටිය යවන්න ඕනේ

රාජ්‍ය සේවයේ පලපුරුද්ද නැති අය වැඩි වෙලා තියෙනවා ජාතික ජන බලවේගය දේශපාලන දන්නවා විපක්ෂයේ දේශපාලන කරමින් රට ගොඩ නගන්න බෑ මොකද අද එයලා රජය

චන්දයට කලින් කියපු කිසිම දෙයක් කරලා නෑ තෙල් මිල අයින් අඩු කලේ නෑ සාකුවේ දාගනනවා කියපු සල්ලි අලුත් අයත් දාගන්නවා වගේ

මේක ආර්ථිකය වැටුන රටක් හැමෝම පෝලින් වල හිටියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොඩ නගන්න පටන් ගත්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන්න

අපි කතා කලා අපිත් එක්ක වැඩ කරන්න විකල්ප අදහස් ඉදිරිපත් කරන්න කිව්වා කකුලෙන් අදින්නේ නැතුව නමුත් ඔක්කොම අපිට කතා කිව්වා

දැන් මාසයක් ගියා ආර්ථිකය නැවත දුර්වල වෙලා තියෙනවා අපි ජීවන විඅයදම අඩු කරන්න ක්‍රිරියාමාර්ග අරගෙන ආවේ බඩු මිල පානය කලා ආදායම් වැඩි වෙන ආර්ථිකයක් ඕනේ ජනතාවට අපි ඒ වැඩපිළිවෙළ හදමින් වැඩ කරමින් හිටියේ

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *