සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෝෂ සහගත ප්‍රශ්නවලට නිදහස් ලකුණු

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ,දෝෂ සහිත ප්‍රශ්න සඳහා පමණක් නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

IROMA ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ප්‍රශ්ණ කොපමණ ප්‍රමාණයකට නිදහස් ලකුණු ලබා දෙනවාද යන්න
තවමත් සාකච්ඡා මටටමේ පවතින බවයි.

පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි තත්වයක් පිළිබඳව සමාජ මාධයේ ඔස්සේ සංසරණය වුණා.

අදාළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇති බවටයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *