සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

ලබන මස 6 වනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඊයේ (17) ආරම්භ කෙරුණා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා වූ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ පෙර සූදානම් කටයුතු මේවන විට සිදු කරමින් පවතින බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *