සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද හෝ හෙට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2022) විභාගවල නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (04) හෝ හෙට (05) නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටිනවා.

එමන් ම සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 746

Leave A Reply

Your email address will not be published. Required fields are marked *