සැකකටයුතු තරුණයෙකු ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල දී අත්අඩංගුවට

දෙහිවල පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අවට ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකරු මාවනැල්ල – ගිරින්දදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

එම පරිශ්‍රයේ රැදී සිටියේ ඇයිද යන්න නිසි පරිදි සදහන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

1 of 1,126

Leave A Reply

Your email address will not be published. Required fields are marked *