”සැප්තැම්බර් 21 වැනිදා පොදු ජන යුගය නියත වශයෙන්ම බිහි කරනවා”

රට ගොඩනඟන කඳවුර සහ රට විනාශ කරන කඳවුර සම්බන්ධයෙන් මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව තීන්දු කරනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායවරයා මේ බව සඳහන් කළේ අගලවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින්.

සමගි ජන බලවේගයේ අගලවත්ත විජයග්‍රාහී ජන හමුව අද පැවත්වුණේ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානනත්වයෙන්.

මෙහිදී සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද සිදු කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *