සැළසුම් පිළිබඳව කතා කෙරු රනිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමා, මහලේකම් දොන් ඇන්ටන් ජයකොඩි පියතුමා, කොළඹ සහායක රදගුරු පියතුමා ඇතුළු කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලා මුණ ගැසී රට තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන, පාරිසරික සහ ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡා කළ අතර රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන වියදම් අභියෝගවලට මුහුණ දීම සඳහා රජය ක්‍රියාත්මක කරන සැලසුම් පිළිබඳව පියතුමන්ලා දැනුවත් කළේය 

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *