සියලු‍ම රාජ්‍ය ගණුදෙනු පූර්ණ විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීමට සූදානම්

සමගි ජන බලවේග රජයක් තුළ සියලු‍ම රාජ්‍ය ගනුදෙනු පූර්ණ විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිටත් සකසා අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ වැඩසටහනේ 211 වැනි අදියර යටතේ වලස්මුල්ල, මැදගම්ගොඩ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *