1-නීතිඥ සේනක පෙරේරා
විධායක අධ්‍යක්ෂක සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
සිරකරුවන් මැරුවට කමක් නෑ කියන කාරණයද මේ නීතිපති කියන්නේ
2020-11-19 මහර බන්ධනාගාරයේ නිරෝධතාවයක් ඇතිවුණා සාදාරන හේතුඅක් තිබුනා ඔවුන්ට විරෝධතා කරන්නේ තිබුන ඔවුන්ට වෙඩි තිබ්බා රැදවියන් 11 ක් ගාතනය වුනා
වැලිසර මහේස්ත්‍රත් අධිකරණය නඩුව ගියා
වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් දුන්නා මේක අපරාධමය කටයුත්තක් මේ අය වහාම අත් අඩංගුවට ගන්න කියලා ඒ වගේම නියෝගයක් දුන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ අය අත්අඩංගුවට ගන්න කියලා එහෙම නීයෝගයක් දීලා තියෙද්දි මේ නඩුව අයින් කර ගන්නෙ…
වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය එහෙම නියෝගයක් දීලා තියෙද්දිත් සෑහෙන්න කාලයක් ගිහින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අයව අත්අඩංගුවට ගත්තෙත් නෑ
ඒ අපරාධකරුවන් අත්අඩංගුවට නොගැනීම තුළ අපි දැක්කේ විශාල හස්තයක් තියෙනවා කියලා ඒ පිටුපස
ඒ වාර්තාවේ තියෙනවා ඒ වෙඩි තැබීම බන්ධනාගාරයේ දේපල රැක ගැනීම සඳහා කළ වෙඩි තැබීමක් නෙමෙයි කියලා
වෛද්‍ය වාර්තාවේ තියෙනවා එකොළොස් දෙනාගෙන් තුන්දෙනෙක් ඔලුවට වෙඩි වැදිලා මැරිලා තියෙන්නේ. අනිත් කට්ටිය පපුවට වෙඩි වැදිකා මැරිලා තියෙන්නෙ මේ අවම බලය පාවිච්චි කිරීමද කියලා අපි ඇහුවා එදත් අදත්
මේ වෙනකොට අදාල ලේඛන නීතිපතිතුමා විසින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ලියවිලි ඉදිරිපත් කරලා තියෙනවා
නීතිපති ඉන්නේ අපරාධ අවම කරගන්න අපරාධ මර්දනය කරන්න ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්
අපරාධ යට ගහන්නයි ඔවු මේ කටයුතු කරන්නේ කියලා අපිට පැහැදිලිව පේනවා
අධිකරණය මේක අපරාධයක් කියල අධිකරණය කියලා තියෙනකොට නීතිපති විසින් අධිකරණ කටයුතු ඉදිරියට ගෙනියනවා මිස නවත්වන්නේ කොහොමද
ඒ අගතියට පත් සිරකරුවන්ට සාධාරණයක් වෙනකන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපි පසුබට වෙන්න
අපි මෝසමක් ඉදිරිපත් කරලා මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා
නීතිපතිතුමාට එරෙහිවත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා
2-සුදෙස් නන්දිමාල් ද සිල්වා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති
මහර බන්ධනාගාරයේ රැඳවියන් එකොළොස් දෙනෙක් අමානුෂික ඝාතනය කරපු නඩුව වහල දාන්න හදනවා
නැවත මරා දැමීමක් මේ නීතිපතිතුමා කරලා තියෙන්නේ
මේ මැරිච්ච 11 දෙනාගේ මරණ පුච්චල දාන්න ලොකු උත්සාහයක් ගත්තා
බන්ධනාගාරය ඇතුලේ ඉඳපු රැඳවියන්ට තමයි මේ වෙඩි තිබ්බේ
දණහිසෙන් පහළට වෙඩි තිව්වනම් අවම බලය පාවිච්චි කරා නම් කොහොමද හිසට වෙඩි වැදුනේ?
අමානුශික ගාතනයක් මේක නීතිපතිතුමා මේක වහලා දාන්න හදනවා අපි අහනවා ජනාධිපතිතුමා ඔබ කොහොමද ඇස් වහගෙනද ඉ