සිරකුටියේ සියදිවි නසාගත් පුද්ගලයා

මත්ද්‍රව්‍ය චෝදානවක් සම්බන්දයෙන් මීගමුව බන්ධනාගාර ගතව සිටි ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙකු අද දින අලුයම් කාලයේදී බන්ධනාගාර රෝහලේ වැසිකිලිය තුල ඇති ජනෙල් කවුළුවක ඇඳ ඇතිරිල්ලක් ආධාරයෙන් ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.

What's your reaction?

Related Posts

1 of 949

Leave A Reply

Your email address will not be published. Required fields are marked *