සිරිල් ගාමිණී පියතුමා CIDයට කියූ ආන්දෝලනාත්මක කරුණු

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන මෙතෙක් හෙළි නොවූ කරුණු අටක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ඊයේ (19) ලබාදුන් බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශ කළා.

කොළඹ අගරදගුරු නිල නිවසේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව කියා සිටියේ.

සහරාන් සමග විද්‍යුත් ලිපිනයක් මගින් සමීප සබඳතා පැවැත්වූ බවට විදෙස් බුද්ධි අංශ මගින් හෙළිකළ පුද්ගලයා කවුරුන්ද යන්න හෙළි නොකිරීම, ඔහු අත්අඩංගුවට නොගැනීම වැනි කරුණු අටක් මෙලෙස පියතුමන් විසින් හෙළිකළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *