සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු පවසන්නේ සුරබදු බලපත්‍ර පාර්ලිමේන්තුවේ අනුමත නීතිවලට අනුව නිකුත් කරන බවයි.

එමෙන්ම, ඇතැම් දිස්ත්‍රික්කවල කිලෝමීටර 90ක දුරක් අතර පවා නීත්‍යානුකුල සුරාසැලක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *