සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ සෑම වසරකම පුද්ගලයින් 10,000 ත් 12,000 ත් අතර සංඛ්‍යාවක් හදිසි අනතුරු හේතුවෙන් මිය යන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණ අංශයේ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ රථ වාහන අනතුරු නිසා බවය.