හමුදා සෙබළුන්ට හිමි වූ විශේෂ අවසරය

වසර ගණානාවක සිට සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යය හමුදාවේ සෙබළුන්ට රැවුල වැවී­මට අව­සර දී තිබෙනවා.

ඒ අනුව සෙබ­ළුන්ට සහ නිල­ධා­රීන්ට උඩු රැවුල සහ මුහුණ පුරා රැවුල වැවී­මට අව­සර ලැබෙනු ඇති.

නමුත් රැවුල නිසි ලෙස පිළි­වෙ­ළ­කට සකස් කර තිබේ­දැයි දින­පතා පරික්ෂා කිරී­මට නිය­මිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

නව ප්‍රති­ප­ත්තිය බ්‍රිතාන්‍ය හමු­දා­වට අලු­තින් බඳවා ගැනීම් සිදු කිරී­මට මෙමගින් පිටිව­හ­ලක් වනු ඇති බවයි බොහෝ දෙනා අර්ථකථනය කරනුයේ.


What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *