සමගගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ශ ද සිල්වා මහතාගේ ජයග්රහණයෙන් පසු ඊයේ පස්වරුවේ කෝට්ටේ තම පාර්ශකයින් හමුවී තමන්ගේ ස්තුතිය පුද කරනු ලැබුවා
මෙහිදී අදහස් දැක්වූ හර්ශ ද සිල්වා මහතා
ගෝඨාභය රාජපක්ෂ මහත්තය තමයි කිව්වේ ලොවෙත් නැතුව දෙන්න දින්නා කියලා 69 ලක්ශෙ ඉදන් මේ පාර අපි තමයි ලොවෙත් නැතුව විඳින්නේ විපක්ෂ ඉඳන්
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක් කියනවා ඊයේ පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කෑම ගැන
එයාලා කිව්වේ කොහොමද කැන්ටිම වහලා දාන්න ඕන කියල
අපේ ජනතාව මට හයියට හිටියා මගේ දෑත් පිරිසිදුයි හොරකම් කරලා නැහැ. ඒකයි මම දිනුවේ
මිරිහානේ පහර දීම ගෝටාබයගේ සිද්දිය යලි මතක් කරයි
ඔය පැත්ත නෙමෙයි මේ පැත්තට හරවන්න සෙනග බලන්න
හර්ශගෙ සතුට