හරිනි අමරසූරිය මහත්මිය මිරිහානයේ සමෘද්ධි උත්සව ශාලාවේදී ඡන්දය ප්‍රකාශ කළා

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මිරිහානයේ සමෘද්ධි උත්සව ශාලාවේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකෙරූ අතර ඇය සමඟ ඇයගේ මවද චන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම විශේෂත්වයකි

මෙහිදී ඇය මාධ්‍යයට අදහස් දැක්වූ අතර එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ බහුතර මන්ත්‍රී ප්‍රමාණයක් මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලබාගන්නා බවයි..එමෙන්ම විපක්ෂය නියෝජනය කිරීමට අලුත් මුහුණු අවශ්‍ය බව ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *