ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුකූලව, වෙනත් මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරයද සැළකිල්ලට ගෙන, හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට දින නියම කිරීමට කටයුතු කරන බව, මැතිවරණ කොමිසම කියයි.
- Home
- Uncategorized
- හැකි ඉක්මනින් පලාත් ආයතන ඡන්දය
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.