මෙරට රාජ්‍ය නායකයා පත් කිරීම විදෙස් රටවල අවශ්‍යතාවන්ට අනුව සිදු වූ යුගය අවසන් කළ යුතු බව, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
කොළඹ, ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
නිවහල් බිමක් සුවපත් රටක් යන මැයෙන් තිරසර ලංකා ව්‍යපාරය සංවිධාන කළ මෙම වැඩසටහන පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදීයි