හිටපු වන ජීවී ඇමැති විජිත් විජිතමුණි හදිසියේ රෝහල්ගත කර තිබෙනවා.
ඒ ඔහුව දිය මකුළුවකු සපා කෑම හේතුවෙන්.
බිබිලේ පිහිටි නිවසේ, නාන කාමරයේ සිටියදී මෙම සපා කෑමට ලක් වූ බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.