හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ.

පසුව ඔහුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණි.

එසේම හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස අද (02) සිය පත්වීම ලබා ගත්තේය.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇත.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *