හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ දී යි.

පොලිස් භාරයට ගෙන තිබුණේ සුදු පැහැති “ලෙක්සස්” මාදිලියේ ජීප් රථයක්.

What's your reaction?

Related Posts

1 of 805

Leave A Reply

Your email address will not be published. Required fields are marked *