හිරුණිකාට ඇප

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් ඇප නියම කර තිබේ .

ඒ ඇය ගොනු කර තිබූ ඇප ඉල්ලීම අද (22) සළකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඇයට රුපියල් 50000ක මුදලක්, ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මෙම නියෝගය ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇගේ විදෙස්ගමන් තහනම් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *