හිරුණිකාත් තීරණයක් ගනී

කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා
මෙහිදී ඇයප්‍රබල තීරණයක් ගත් බව ප්‍රකාශයට පත් කළා
ඒ අනුව ඇය සමගි වනිතා කාන්තා සංවිධානයේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළා
ඇය කියා සිටියේ තවත් අයකුට අවස්ථාව ලබාදීමට එම ධූරයෙන් ඉල්ලා අස්වන බවයි
ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම ගැනද ඇය මෙහිදී අදහස් දැක්වුවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *