හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් 27 හැවිරිදි තායි ජාතිකයෙකු මියයයි

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ ( Yiron) පිහිටි කෘෂිකර්ම ගොවිපොළක සේවය කළ 27 හැවිරිදි තායි ජාතිකයෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

ක්‍රමයෙන් වර්ධනය වන යුධමය වතාවරණය පිළිබඳව අවධානය යොමු කොට තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන මෙන් ඊශ්‍රායලයේ උතුරු කොටසේ සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.
-තානාපති-

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *