හීත්‍රෝ ගුවන්තොටේදී ගුවන් යානා 2ක් ගැටෙයි

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළේදී ගුවන් යානා දෙකක් ගැටී සුළු හානි සිදුව තිබෙනවා.

මෙලෙස ගැටී තිබුණේ, වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවයට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානයක් සහ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් එයාර් බස් ඒ. 350 වර්ගයේ යානයක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *