හෙට දිනයේ දී කැබිනට් අමාත්‍යවරු දිව්රුම් දීමට නියමිතව තිබෙනවා..

හෙට දිනයේ දී කැබිනට් අමාත්‍යවරු දිව්රුම් දීමට නියමිතව තිබෙනවා..
මටත් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමක් තිබෙනවා. ඒ නිසා ගිහින් බලන්න ඕන.. හෙට වෙනකම් බලමු…

අපි වේදිකාවේ කියපු විදිහටම අපට විශාල බලයක් ජනතාව ලබා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි ජනතාවට සහ රටට වැඩ කරන්න සූදානම්.

පරණ මූණු විශාල සංඛ්‍යාවක් මෙවර ජනතාව ගෙදර තියලා තියෙනවා. එහෙම වීමම රටට සුභ දෙයක්.

What's your reaction?

Related Posts

1 of 385

Leave A Reply

Your email address will not be published. Required fields are marked *