බස්නාහිර පලාත තුළ ගංවතුර බැසගොස් ඇති ප්රදේශවල පාසල් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (05) දිනයේ එම ප්රදේශවල පාසල් ආරම්භ කෙරෙන බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.