හෙරොවින් සමග සැකකාරියක් අත්අඩංගුවට

හතයි පහළොස්වන දින එනම් ඊයේ දින සවස් කාලයේ වැලිගම පොලිස් වසමේ බෝධි මළුවෙන් විහාරය අසලදී මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතක් සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 210 ක් සන්තකයේ තබාගෙන සිටිපස්සේ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත අත්අඩංගුවට ගත් එක්කාරිය වයස අවුරුදු හතළිස් තුනකන් දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරයෙකි.සැකකාරියහි වැලිගම් ප්‍රදේශයේ පාසලක අනත්‍යයන සේවිකාවක් ලෙස කටයුතු කරන අතරන් මිදීගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ජාලයේ බෙදාහැරීම් කටයුතු සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත මම සැකකාරියේ මෑත කාලයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ වී ඇති අතර ින් විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයන් විසින් නම්කර එවනු ලබන පුද්ගලයන් වෙත මත්ද්‍රව්‍ය ලබාදීම සිදුකර ඇත සැකකාරියගෙන් මත්ද්‍රව්‍ය ලබාගන්නා පිරිසදකුඩා ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින පුද්ගලයන් බවට හඳුනාගෙන ඇත. සැකකාරිය විසින් සිදුකර ඇත්තේ වෙත ලැබෙන වැඩිමත්ද්‍රව්‍ය ප්‍රමාණය ළඟ තබා ගැනීමත් ඒවා විදේශ ජාවාරම්කරු විසින් නම් කරන පුද්ගලයන්ට ශ්‍ය කරන ප්‍රමාණයට ලබා දීමත්ය කකාරය පාසලක සේවය කරන කාන්තාවක් වුවද ජාවාරම සඳහා පාසල කිසිම අවස්ථාවක් සම්බන්ධ කරගෙන නොමැති අතර ඇබ්බැහි වූවන් සඳහා ද මත්ද්‍රව්‍ය අලෙවි කර නොමැති බව නිරීක්ෂණය වී ඇත වැලිගම පොලිසියම් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *