හොරණ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් රෝහල් ගතකළ පුද්ගලයා ද ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසනවා.

හොරණ – තල්ගහවිල ප්‍රදේශයේ අද (07) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.රෝහල් ගතකළ පුද්ගලයා ද ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *