ෆොක්ස් හිල් අනතුරෙන් දිවි අහිමිවූවන්ට ලක්ෂ 10ක් ගෙවයි තුවාල ලැබූ අයටත් වන්දියක්

පසුගියදා පැවති ෆොක්සිල් මෝටර් රථ ධාවන තරඟය අතරතුර සිදුවූ අනතුරින් දිවි අහිමි වූවන්ට හා තුවාල ලැබූවන්ට වන්දි මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශ තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවිය අහිමි වූ හත් දෙනා හට එක් අයකුට රුපියල් මිලියනය බැගින් ලබාදීමට තීරණය කර ඇති අතර තුවාල ලැබූ අයට 250 000 බැගින්ද ලබාදීමට තීරණය කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *