ෆොක්ස් හිල් රේස් එකේ අනතුරක් පහක් මරුට

දියලතලාව නරියා කන්දේ දී පැවැත්වෙන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රත තරගාවලිය අතරතුර ප්‍රබල අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *