අකුණු අනතුරු පිළිබඳව දැඩි අවවාදාත්මක නිවේදනයක්!

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ප්‍රබල අකුණු සමඟ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමටත්, දේපළ හානි වළක්වා ගැනීමටත් අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස පොදු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *