ආසියාවේ හොඳම වෙරළ තීරය ලෙස ආරුගම්බේ කලාපය තේරී පත්වෙයි
ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුන්දර ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ හොඳම සහ වඩාත්ම ආකර්ෂණීය වෙරළ තීරය ලෙස සම්මානයට පාත්ර වී තිබේ. 'Conde Nast Traveler Readers' විසින් 2026 වසර වෙනුවෙන් සංවිධානය කරන ලද නවතම පාඨක සමීක්ෂණයට අනුව මෙම!-->…













